Recipe by Fathima
10 minutes
20 minutes
4
අවශ්‍ය ද්‍රව්‍ය
අවශ්‍ය ද්‍රව්‍ය
❤️ Astra Activ 🧈 මේස හැඳි 3
❤️ Coconut Milk මේස හැඳි 5
❤️ හාල් පිටි 500g
❤️ සව් 100g
❤️ සීනි 350g
❤️ තල 25g
❤️ වතුර අඩු කෝප්ප 1
❤️ එනසාල් 5
❤️ ලුණු ස්වල්පයක්
❤️ පොල් තෙල්
සාදාගන්නා ආකාරය
1 මුලින්ම භාජනයකට සීනි හා වතුර දාලා උණු වෙනකම් ලිපේ තියන්න, සීනි උතුරලා ඇලන පදමට ආවට පස්සේ, ඊලගට තල එකතු කරන්න, එකටම එනසාල් හා ලුණු එකතු කරලා හොදට කලවන් කරගන්න, ලිපේ ගින්දර අඩුවෙන් තියා ගන්න,
2 ඊට පස්සේ, හාල් පිටි සහ දිය කරගත්ත coconut milk, Astra Activ ටිකින් ටික දාලා හොදට හැදී ගාගන්න, ඔක්කොම එකට එකතු වෙන ගාණට තියන්න ඕන,අතේ ඇලවෙන්නැති පදමට ආවට පස්සේ ලිප Off කරගන්න,
3 ඊට පස්සේ,පිටි මිශ්‍රණය නිවනකම් විනාඩි 10 ක් වහලා තියන්න,
4 ඊලගට පිටි මිශ්‍රණය තෙල් ගාගත් පිගානට දාලා අනා ගන්න,අතේතෙල් ටිකක් ගාගන්න, පොඩි බෝල කඩලා සව් එකේ තවටලා අපි කැමති හැඩයකට තුනි කරගන්න,
5 අවසානයේ තෙල් එකේ රන්වන් පාටට බැදගන්න
Astra අවුරුදු කෑම මේසයට ඔබ එවූ සියලුම රෙසිපි