Recipe by Astra home baker Brand Ambassador Krishala
20 minutes
10 minutes
40
අවශ්‍ය ද්‍රව්‍ය
ඇස්ට්‍රා මේස හැඳි 2,හාල්පිටි 250 g,බිත්තර 1,ලුණු තේ හැඳි 1,උකු පොල්කිරි කෝප්ප 1
සාදාගන්නා ආකාරය
1. හාල්පිටි තුන්වරක් හලා ගන්න
2. හලාගත් හාල්පිටි කබලේ බැදගන්න
3. සූදානම් කරගත් ඇස්ට්‍රා double boil කරගන්න
4. උකු පොල්කිරි වලට බිත්තර, ලුණු හා ඇස්ට්‍රා එක් කර මිශ්‍ර කරන්න
5. ඉන්පසුව බැදගත් හාල්පිටි වලට පොල්කිරි මිශ්‍රණය ටිකෙන් ටික එකතු කර කලවම් කරන්න. ( මෙය කලයුත්තේ හාල්පිටිවල උණුසුම තිබියදීමයි)
6. පසුව Piping bag එකක් ආධාරයෙන් කෙසෙල් කොලයක් මතට රටා දමමින් මිශ්‍රණය වත්කර ගන්න.
7. එන්පසු එය හොඳින් රත්වූ තෙල් වල විනාඩි 2ක් පමණ බැදගන්න
8. බැදගත් විබර හොඳින් නිවුනු පසුව එය මතට සීනි උණු කර වක්කර ගන්න
Astra අවුරුදු කෑම මේසයට ඔබ එවූ සියලුම රෙසිපි