Recipe by Chathurika
30 minutes
10 minutes
30
අවශ්‍ය ද්‍රව්‍ය
මිල්ක්මේඩ් 390g ටින් 01
සීනි 400g
වැනිලා තේ හැදි 01
ඇස්ට්‍රා 30g
වතුර 150ml
කෑලි කපා ගත් කජු 50g
සාදාගන්නා ආකාරය
1පියවර: කෑලි කපා ගැනීම සදහා බටර් තවරා තැටියක් සුදානම් කර ගන්න.
2පියවර: භාජනයක් ලිප තබා එයට මිල්ක්මේඩ්,සීනි සහ වතුර දමා හොදින් මිශ්‍ර කරන්න
3පියවර: ගන මිශ්‍රණයක් ලැබෙන තුරු නොනවත්වාම හැදි ගාන්න
4පියවර: එයට වැනිලා සහ ඇස්ට්‍රා එකතු කර හොදින් කලවම් කරන්න
5පියවර: අවශ්‍ය පදමට පැමිණි විට කෑලි කපා ගත් කජු ටික එකතු කර ගන්න
6පියවර: කෑලි කපා ගැනීමට ඇස්ට්‍රා බටර් ගා සූදානම් කර ගත් තැටියට කිරි ටොපි මිශ්‍රණය බා ටික වේලාවක් සිසිල් වීමට හැර තමාට අවශ්‍ය ප්‍රමාණයට කෑලි කපා ගන්න.
Astra අවුරුදු කෑම මේසයට ඔබ එවූ සියලුම රෙසිපි