Sweetmeats

මිනි ආස්මී

Recipe by Sajini rasanthika

Preparation time (mins) / සූදානම් කිරීමට කාලය (මිනිත්තු)

60 minutes

Ready in (mins) / පිළිගැන්වීමට කාලය (මිනිත්තු)

60 minutes

Serves / පිළිගැන්විය හැකි ප්‍රමාණය

30

Ingredients

අවශ්‍ය ද්‍රව්‍ය

සුදු කැකුළු ඉඳි ආප්ප පිටි කෝප්ප 3

අවශ්‍ය පමණට ලුණු

ඇල් වතුර

පොල්තෙල්

සීනි 250g

පිටි කිරි තේ හැඳි 3

Astra මේස හැඳි 2

Instructions

සාදාගන්නා ආකාරය

ඉඳි ආප්ප පිටි ටිකට astra ලුනු දමා අනා ගන්න. තෙල් ගාගත්ට ඉටි කොලයකට ඉඳි ආප්ප රවුමට වක්කර දෙකට නවා ලැවරිය තම්බන ආකාරයට හුමාලයෙන් තම්බා ගන්න. නිවුනු පසු ශීතකරණයේ තබා අව්වේ වේලා ගන්න. වියලුනු පසු ගැඹරු තෙලේ බැදගන්න. සීනි වලට වතුර ටිකක් දමා ලිප තබා (අවශ්‍ය නම් කලරින් බිංදුවක් දමන්න) රත්වන විට කිරි පිටි එක් කරන්න. ගන වී ගෙන එන විට බැදගත් ආස්මී උඩට පැණි එක් කරන්න. දැන් පිළිගන්වන්න.

Share this recipe / මෙම රෙසිපිය share කරන්න