Sweetmeats

Astra Rava Laddoo

Recipe by Hussain

Preparation time (mins) / සූදානම් කිරීමට කාලය (මිනිත්තු)

30 minutes

Ready in (mins) / පිළිගැන්වීමට කාලය (මිනිත්තු)

15 minutes

Serves / පිළිගැන්විය හැකි ප්‍රමාණය

8

Ingredients

අවශ්‍ය ද්‍රව්‍ය

අවශ්ය දේවල්:

 *රුලං කෝප්ප 1ක්
 *පොල් කෝප්ප 1/4ක්
 *සීනි කෝප්ප 3/4
 *ඇස්ට්‍රා මේස හැඳි 5ක්
 *කිරි මේස හැඳි 4
 *ආමන්ඩ් ස්වල්පයක්
 *කජු ස්වල්පයක්
 *මුද්දරප්පලම් ස්වල්පයක් 

Instructions

සාදාගන්නා ආකාරය

වට්ටෝරුව:

1.මුලින්ම භාජනය ලිපට තබා ඇස්ට්‍රා එකතු කරන්න.

2..ඇස්ට්‍රා රත් වූ විට ආමන්ඩ්, කජු, මුද්දරප්පලම් දමා රන්වන් පාට වනතුරු බැදගන්න.

3..ඉන්පසු එයට රුලං දමා මධ්‍යම ගින්දරේ සුවඳ එනතුරු බැදගන්න.

4.ඉන්පසු පොල් දමා මද ගින්දරේ විනාඩි 2ක් බැද ගන්න.

5.ඉන්පසු එයට සීනි දමා තත්පර 30ක් කලවම් කරන්න.

6.තරමට රත් වූ විට කිරි වත් කර *බෝල* සාදා පිළිගන්වන්න.

Share this recipe / මෙම රෙසිපිය share කරන්න