Sweetmeats

මුකුළු

Recipe by Inoka

Preparation time (mins) / සූදානම් කිරීමට කාලය (මිනිත්තු)

20 minutes

Ready in (mins) / පිළිගැන්වීමට කාලය (මිනිත්තු)

10 minutes

Serves / පිළිගැන්විය හැකි ප්‍රමාණය

15

Ingredients

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි 1 cup

ගා ගත් පොල් 1 cup

සීනී 1/2 cup

ලුණු අවශ්‍ය ප්‍රමාණයට

ඇස්ට්‍රා 250g 





Instructions

සාදාගන්නා ආකාරය

1)පාන් පිටි,පොල්,සීනී,ලුණු එකට දමා හොදින් තෙත් ගතියට මිශ්‍ර කර ගන්න.

2)දැං එම මිශ්‍රණය තරු හැඩයට පොඩියට සකස් කර ගන්න.

3)දැං භාජනයකට ඇස්ට්‍රා දමා ගැඹුරු තෙලේ මුකුළු ටික බැද ගන්න.

Share this recipe / මෙම රෙසිපිය share කරන්න