Sweetmeats

විබර

Recipe by thilini

Preparation time (mins) / සූදානම් කිරීමට කාලය (මිනිත්තු)

45 minutes

Ready in (mins) / පිළිගැන්වීමට කාලය (මිනිත්තු)

15 minutes

Serves / පිළිගැන්විය හැකි ප්‍රමාණය

10

Ingredients

අවශ්‍ය ද්‍රව්‍ය

🥄ඇස්ට්‍රාමේස හැදි 1 1/2

🥄කැකුළු හාල් පිටි කෝප්ප 1

🥄  කිරි කෝප්ප 1/2

🥄බිත්තර 1

🥄ලුණු ස්වල්පයක්

🥄සීනි මේස හැදි 3.

🥄බැද ගැනීමට තෙල්

කලරින් 


Instructions

සාදාගන්නා ආකාරය

1පළමුව හාල් පිටි ටික තාච්චියකට දමා බැද ගන්න..

2පිටි රස්නේ පිටින්ම  බිත්තරයක් හොදින් කලවම් කර එයට ලුණු.කිරි, ඇස්ට්‍රා , සීනි ටික ටික ටික දමා සොෆ්ට් ඩෝ එකක් එන ලෙස සකසා ගන්න.

3ඉන්පසුව තෙල් ගාපු කෙසෙල් කොලයක් උඩට මුරුක්කු වංගෙඩියට පිටි ඩෝ එක දමා රටාවක් සිටින ලෙස දමා තමන් කැමති රටාවක් අනුව වීබර සාදා ගන්න.

4හොදින් රත් වූ තෙල් එකට මේ සාදා ගත් වීබර දමා බැද ගන්න.

5සිනී හා වතුර  දමා උකු වූ පසු කැමති පාට කලරින් එකතු කර පැනි එක සකසා නිවනු පසු ව්බර උඩින් එකතු කර ලස්සන කරගන්න 

Share this recipe / මෙම රෙසිපිය share කරන්න