Sweetmeats

පොල්කිරි අලුව

Recipe by Imalka lankani

Preparation time (mins) / සූදානම් කිරීමට කාලය (මිනිත්තු)

30 minutes

Ready in (mins) / පිළිගැන්වීමට කාලය (මිනිත්තු)

10 minutes

Serves / පිළිගැන්විය හැකි ප්‍රමාණය

20

Ingredients

අවශ්‍ය ද්‍රව්‍ය

පොල්කිරි කෝප්ප 1

සීනි 250g

පාම්පිටි 150g 

ලුනු කුඩු ස්වල්පයක් රස අනුව

වැනිල තේ හැදි 2



Instructions

සාදාගන්නා ආකාරය

උකු පොල් කිරි සීනි ලුනු ටික බාජනයක දමා එය ලිප තබා අඩු ගින්දරේ නොනවත්වා හැදි ගාන්න.

එය හොදට උකු වී ගෙන එන විට එයට පාම් පිටි වැනිල ටික එක් කර කවලම් කරන්න 

පසුව  ටොෆි පදමට වගේ ගුලියක් එනවිට Astra ගා ගත් තැටියක තුනීකර කෑලි කපා ගන්න 

රසවත් පොල් කිරි අලුවා කෑල්ලක රස බලන්න ඔබට පුළුවන් 


Share this recipe / මෙම රෙසිපිය share කරන්න