Sweetmeats

Kokis

Recipe by Chamali

Preparation time (mins) / සූදානම් කිරීමට කාලය (මිනිත්තු)

30 minutes

Ready in (mins) / පිළිගැන්වීමට කාලය (මිනිත්තු)

45 minutes

Serves / පිළිගැන්විය හැකි ප්‍රමාණය

40

Ingredients

අවශ්‍ය ද්‍රව්‍ය

Rice flour  500 g

Coconut milk    250 ml

Astra  2 table spoon 

Turmeric powder  1/2 tea spoon 

Coconut Oil   500 ml

Instructions

සාදාගන්නා ආකාරය

හාල් පිටි පොල් කිරි සමග හොඳින් මිශ්‍ර කර එයට Astra මේස හැඳි දෙකක් එකතු කර ගැඹුරු තෙලේ බැදගන්න. Astra එකතු කර ගැනීමෙන් වඩාත් රසවත් වේ. 

Share this recipe / මෙම රෙසිපිය share කරන්න