Recipe by Inoka
20 minutes
15 minutes
25
අවශ්‍ය ද්‍රව්‍ය
මිල්ක්මේඩ් ටින් 1(390g)යි.
මිල්ක්මේඩ් ටින් එකෙන්ම සීනි ටින් 1යි.
ඇස්ට්‍රා මේස හැදි 1යි.
වැනිලා තේ හැදි 1/2 යි.
වතුර මේස හැදි 2 යි.
සුවද කුඩු ස්වල්පයක් .(එනසාල්,කරාබුනැටි)
සාදාගන්නා ආකාරය
1) සීනී,මිල්ක්මේඩ්,වතුර,ඇස්ට්‍රා මේස හැදි 1/2 භාජනයකට දමා ලිප තබන්න.
2)මද ගින්නෙ විනාඩි 10ක් හැදි ගා වැනිලා සහ සුවද කුඩු එක් කරන්න.
3)තවත් විනාඩි 10ක් පමණ හැදි ගා මිශ්‍රණය පදම ආ විට ලිපෙන් බා ඇස්ට්‍රා ගා කලින් සකස් කල තැටියට මිශ්‍රණය දමන්න.
4)දැං කෑලි කපා ගන්න .
Astra අවුරුදු කෑම මේසයට ඔබ එවූ සියලුම රෙසිපි