Recipe by Thushari
30 minutes
10 minutes
20
අවශ්‍ය ද්‍රව්‍ය
වට්ට්ක්කා දෝසි...
●වට්ටක්කා 250g
●සීනි 500g
●වැනිලා ටිකක්
●ඉඟුරු කෑල්ලක්
●ලුණු පිංචක්
.
සාදාගන්නා ආකාරය
■වට්ටක්කා ටික ග්රේට් කරගන්න.
■භාජනයකට සීනි දමා එයටම ග්රේට් කරගත් වට්ටක්කා ටික ද දමා ලිප තබා හැඳි ගාන්න.
■ඉඟුරු කැබැල්ල අඹරා එයටම දමා ගන්න.
■ ගණ වීගෙන එනවිට වැනිලා ද එකතුකර ලිපෙන් බාගෙන ලෑල්ලක් මත තුනී කර ගන්න.
■කෑලි කපා ගන්න..
Astra අවුරුදු කෑම මේසයට ඔබ එවූ සියලුම රෙසිපි