Sweetmeats

Astra පැණි කජුර්

Recipe by Niyami

Preparation time (mins) / සූදානම් කිරීමට කාලය (මිනිත්තු)

15 minutes

Ready in (mins) / පිළිගැන්වීමට කාලය (මිනිත්තු)

15 minutes

Serves / පිළිගැන්විය හැකි ප්‍රමාණය

40

Ingredients

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි කෝප්ප 250g,බිත්තර 1,කහ තේ හැඳි 1/2,ඇස්ට්‍රා මේස හැඳි 2,වතුර,ලුණු,සීනි,තෙල්

Instructions

සාදාගන්නා ආකාරය


1.පිටි හොඳින් හලාගන්න.


2.හලාගත් පිටිවලට කහ,බිත්තර ,ඇස්ට්‍රා ,රස අනුව ලුණු දමා වතුර ටික ටික දමමින් මෘදු පිටි මෝලියක් වනතුරු හොඳින් අනාගන්න.


3.සාදාගත් පිටි මෝලියෙන් කුඩා කොටස් ගෙන ගෑරුප්පුවේ පිටුපසට තබා දිගහැර එහි දාර හිටින සේ රෝල්කර ගන්න.


4.සියලුම කජුර් ඒ ආකාරයට සකස් කරගෙන,තෙල් තාච්චියක් ලිප තබා ගැඹුරු තෙලේ බැදගෙන නිවෙන්නට හරින්න.


5.පසුව,සීනි ටිකක් ලිප තබා වතුර ස්වල්පයක් ඊට එක්කර සීනි කැරමල් සාදාගන්න.


6.සාදාගත් සීනි කැරමල්වලට කජුර් දමා දවටාගන්න.

Share this recipe / මෙම රෙසිපිය share කරන්න