Recipe by Astra Home Backer Brand Ambassador Hasini
15 minutes
20 minutes
15
අවශ්‍ය ද්‍රව්‍ය
1.තෙත හාල් පිටි - 200g
2.පාන් පිටි -50g
3.පොල් පැණි - 150ml
4.Astra - 40g
5.බැදපු සුනු සහල් - 30g
6.සව් - 150g
7.සූදුරු තේ හැදි - 1
සාදාගන්නා ආකාරය
1.තෙත හාල් පිටි ටික ගෙන එයට පාන් පිටි දමාගන්න.
2.එයට සූදුරු,බැදගත් සුනු සහල් එකතු කරන්න
3.එයට පොල් පැණි දමා අතින් අනාගන්න.
4.Astra දමා හොදින් අනාගන්න.
5.සාමාන්‍ය ප්‍රමාණයේ බෝල සාදාගන්න.
6.සාදාගත් බෝල වල සව් හොදින් තවරාගන්න.
7.අඩු ගින්දරේ බැදගන්න.
Astra අවුරුදු කෑම මේසයට ඔබ එවූ සියලුම රෙසිපි