Recipe by Madusha
30 minutes
60 minutes
30
අවශ්‍ය ද්‍රව්‍ය
අල 500g
සීනි 750g
වැනිලා තේ හැදි 2
එනසාල් ඇට 3
ඇස්ට්‍රා තේහැදි 2
සාදාගන්නා ආකාරය
1.අල ගෙඩි ටික හොදින් තම්බා පොඩි කරගන්න
2.පොඩිකර ගත් අල සහ සීනි බාජනයකට දමා හොදින් කලවම් කරන්න
3.අල සීනි මිශ්‍රනය ලිපමත තබා අඩු ගින්දරේ නොනවත්වා හැදි ගාන්න
4.ඉන්පසු වැනිලා එනසාල් එකතු කරන්න (අවශ්‍ය නම් කහ පාට කලරින් බිංදුවක් එකතු කරන්න )
5.මිශ්‍රනය හැදිගානකොට එක ගුලියකට එන තෙක් හොදින් කලවම් කර මෘදු කර (soft) කරගැනීමට සහ තවත් රසවත් කර ගැනීමට ඇස්ට්‍රා එකතු කරන්න
6.ඇස්ට්‍රා තැවරූ තැටියකට මිශ්‍රනය දමා තුනී කර අවශ්‍ය ප්‍රමානයට කෑලි කපා ගන්න
Astra අවුරුදු කෑම මේසයට ඔබ එවූ සියලුම රෙසිපි