Recipe by Shashani
10 minutes
5 minutes
25
අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි 250g
සීනී 250g
ඇස්ට්‍රා හැන්දක්
වැනිලා හැන්දක්
බිත්තර1
පොල්කිරි කෝප්ප 1
සාදාගන්නා ආකාරය
1. සියලු අමුද්‍රව්‍ය එක්කර කැට නොසිටින සේ අනා ගන්න( milkmade කිරි පදමට)
2.චපාති අච්චුවකට හැන්දක් දමා පුච්චා ගන්න
3.උණුදෙන්ම රෝල් කරන්න
Astra අවුරුදු කෑම මේසයට ඔබ එවූ සියලුම රෙසිපි