Recipe by Ayesha
30 minutes
10 minutes
25
අවශ්‍ය ද්‍රව්‍ය
1. ඇස්ට්‍රා 50g
2. සීනි 300g
3. මිල්ක්මේඩ් පොඩි ටින් 1ක්
4. කජු කැබලි ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
1. තැටියක ඇස්ට්‍රා ආලේප කර පසෙකින් තබා ගන්න
2. මිල්ක්මේඩ් වලට සීනි එකතු කර මිල්ක්මේඩ් ටින් එකෙන් භාගයක් පමණ වතුරද එක් කරන්න.
3. මද ගින්දරේ හොදින් නොනවතා හැදි ගාන්න
4. විනාඩි 20කින් පමණ එම මිශ්‍රණය ඝන වනවාත් සමගම නොනවතා හැදි ගාන්න
5. හරි පදමට ඒමට ළංවන විට ඇස්ට්‍රා 40g එකතු කරන්න. එසේ කරන්නේ කිරි ටොෆි කපන්නට නොහැකි තරම් ගල් වීම වැලැක්වීමටයි. ඇස්ට්‍රා එකතු කිරීමෙන් කැබලි වලට කපා ගැනීමට ඉතා පහසු වේ.
6. පසෙක තැබූ ඇස්ට්‍රා ආලේප කළ තැටියට දමා ඉක්මනින් අතුරා ගන්න.
7. පිහියට ඇස්ට්‍රා ටිකක් ගා නිවෙන්න කලින් කොටු හැඩයට කපා ගන්න.
8. අවුරුදු කෑම මේසයට නොවරදින කිරිටොෆි හදද්දි නොවරදවාම ඇස්ට්‍රා එකතු කරන්න. කිරිටොෆි මෙලෙක්ව් වගේම මිහිරි සුවදකුත් එන්නෙ ඇස්ට්‍රා නිසාමයි
Astra අවුරුදු කෑම මේසයට ඔබ එවූ සියලුම රෙසිපි