Sweetmeats

රුලන් දෝසි

Recipe by Tharuka

Preparation time (mins) / සූදානම් කිරීමට කාලය (මිනිත්තු)

15 minutes

Ready in (mins) / පිළිගැන්වීමට කාලය (මිනිත්තු)

5 minutes

Serves / පිළිගැන්විය හැකි ප්‍රමාණය

20

Ingredients

අවශ්‍ය ද්‍රව්‍ය

රුලන් 100g  

සීනි 100g  

ඇස්ට්‍රා මේස හැඳි හතරයි  

කිරි ස්වල්පයයි 

ලුණු ස්වල්පයයි 

වැනිලා 

රෝස වර්ණක 

වතුර පිරිසි කෝප්පයයි.

Instructions

සාදාගන්නා ආකාරය

1.පළමුව රුලන් ටික බැද නිවෙන්නට තබන්න.

2.පෑන් එක ලිප තබා සීනි හා වතුරකෝප්පය  එකතු කර පැණි වෙනකල් හැඳිගාන්න.

3.එම සීනි මිශ්‍රණයට කිරි හා ඇස්ට්‍රාහැඳි හතර එකතු කරන්න.

4.එම මිශ්‍රණයට  ලුණු වැනිලා හා වර්ණක දමා බැදගත්  රුලන් ටිකද දමා  හොඳින් කලවම් කරන්න.

5.ඇස්ට්‍රා තවරාගත් තැටියකට මෙම මිශ්‍රණය දමා අවශ්‍ය පමණට කෑලි කපා ගන්න.

Share this recipe / මෙම රෙසිපිය share කරන්න