Recipe by Pamoda
10 minutes
20 minutes
10
අවශ්‍ය ද්‍රව්‍ය
Milkmaid 390g
Suger 300 g
venila මේස හැදි 01
වතුර අඩු කෝප්ප කාලක්
කරදමුංගු
සාදාගන්නා ආකාරය
මුලින්පිම ට්‍රේ එකට astra ගාන්න .පිරිසිදු හට්‍ටියකට milkmaid ටින් එක දාගන්න .ඒකටම සීනි යොදාගන්න.පසුව එයටම වතුර යොදා ළිපේ තියන්න.නොනවත්වාම හැදි ගාන්න.ඉන් පසු vanilla මේස හැන්ද යොදා කරදමුංගු ටිකත් එයටම එක් කරන්න.දැන් මිශ්‍රනය ඇදෙන සුලු ගතියක් නොමැතිනම් astra ගාගත් තැටියට තුනී කරගන්න.පසුව කෑලිවලට කපා ගත් පසු පිලිගන්වන්න.
Astra අවුරුදු කෑම මේසයට ඔබ එවූ සියලුම රෙසිපි