Sweetmeats

රයිස් කුකර් එකේ කිරි ටොපි

Recipe by සුරාජ් අනුරුද්ද

Preparation time (mins) / සූදානම් කිරීමට කාලය (මිනිත්තු)

26 minutes

Ready in (mins) / පිළිගැන්වීමට කාලය (මිනිත්තු)

30 minutes

Serves / පිළිගැන්විය හැකි ප්‍රමාණය

40

Ingredients

අවශ්‍ය ද්‍රව්‍ය

උකු කල කිරි ටින් 1

සීනි 300g

කරදමුංගු ස්වල්පයක්

වැනිලා තේහැදි 1

ඇස්ට්‍රා මේස හැදි 1

කුඩු කරගත් මාරි බිස්කක් කීපයක්







Instructions

සාදාගන්නා ආකාරය

1. භාජනයක් ලිපේ තියලා ඒකට උකුකල කිරි ටින් එක දාගන්න. ඒකට සීනි 300g එකතුකර කරගන්න

2. හැන්දකින් හොදින් මිනිත්තු 5ක් පමන කවලම් කරන්න (මද ගින්දරේ)

3. උතුවගෙන එනකොට බිස්කට් කුඩු ටික සහ කරදමුංගු එකතුකරගන්න

4.මිනිත්තු 5 ක් පමන ගතවූ පසු ඇස්ට්‍රා මේස හැන්දක් එකතුකරන්න

5. මිනිත්තු 5පමන ගතවූ පසු පදම හරි කියලා තේරෙනකොට ලිපෙන් බාගෙන තැටිකක තුනී කරගන්න

6. විනාඩියක් පමන ගතවූ පසු අවශ්‍ය ප්‍රමානයට කෑලි කපාගන්න.

7. මිනිත්තු 10 විතර ගතවෙනකොට රස්නේ නිවුනාම මේසෙට තියන්න පුලුවන්







Share this recipe / මෙම රෙසිපිය share කරන්න