Sweetmeats

පොල් කොටිටං

Recipe by Marikkar

Preparation time (mins) / සූදානම් කිරීමට කාලය (මිනිත්තු)

10 minutes

Ready in (mins) / පිළිගැන්වීමට කාලය (මිනිත්තු)

20 minutes

Serves / පිළිගැන්විය හැකි ප්‍රමාණය

4

Ingredients

අවශ්‍ය ද්‍රව්‍ය

💛 බෙදාගත්ත හාල් පිටි 150g

💛 ගාගත් පොල් 50g

💛 Astra Activ 20g 

💛 හකුරු 100g

💛 ලුණු රස අනුව

💛 සුදුරු කුඩු 

💛 තලාගත් එනසාල්, කරාබු නැටි, කුරුදු

Instructions

සාදාගන්නා ආකාරය

1 මුලින්ම භාජනයට බෙදාගත් හාල් පිටි, ගාගත්ත පොල් එකතු කරලා හොඳට කලවම් කරගන්න, ඊට පස්සේ පීයෙන් හොදට කපාගත්තු හකුරු දාගන්න, ඊට පස්සේ රස අනුව ලුනු සහ Astra Activ, සුදුරු කුඩු තලාගත් එනසාල්, කරාබු නැටි, කුරුදු දාගන්න, ඊට පස්සේ උණු වතුර ටික ටික දාලා ඩෝ එකක් හදාගන්න,එ කියන්නේ රොට් මෝලියක් වගේ, 


2 ඊලගට දෙහි ගෙඩියක් ප්‍රමාණයක් කොටසක් අරගෙන ඒක රවුම් කරගන්න 


3 ඊට පස්සේ එක අල්ලෙන් තියෙලා දිගටි ආකාරයට රෝල් කරගන්න


4 ඊලගට පස්සේ අත්ලමත තියලා අනිත් අතෙන් Press කරලා ඇගිලි තුඩුවලින් ටිකක් ගෙබුරට Press කරගන්න, හරියට පොල් කටිටේ තියන්න ඇස් තුන වගේ හෙඩයට තමයි එන්නේ


5 මිලගට Steamer එකේ තමිබ ගන්න


6 භාජනයට සිනි වතුර කෝප්ප එකක් දාලා, පැණි වෙනකම් උණු කරගන්න, පැණි පදම හරියට ආවට පස්සෙ, පොල් කොටිටං හිල් වලට වන්කරගන්න, ( මම පොල් පැණි එකට Red Colour use කරා ) දෙන් පිළිගන්වන්න

Share this recipe / මෙම රෙසිපිය share කරන්න