Recipe by Sugandini
25 minutes
10 minutes
15
අවශ්‍ය ද්‍රව්‍ය
තම්බාගත් බතල 250g
සීනි කෝප්ප 02
කිරිපිටි මේස හැදි 03
ලුණු පිංචක්
ඇස්ට්‍රා තේ හැදි 01
සාදාගන්නා ආකාරය
01 පියවර : පොඩි කරගත් බතල , කිරිපිටි සහ සීනි හොදින් මිශ්‍ර කරගන්න
02 පියවර : මිශ්‍ර කරගත් මෙම මිශ්‍රණය මද ගින්දරේ ලිපේ තබා හොදින් හැදි ගාන්න
03 ලිපෙන් බෑමට පෙර ලුණු ඇතුළු රසකාරක අවශ්‍ය පමණ එක් කරන්න ( අවශ්‍යනම් මෙයට රටකජු , කජු හෝ මුද්දරස්පලම් එකතු කර ගත හැක)
04 අවසානයේ ඇස්ට්‍රා තේ මේස හැදි එකක් රැගෙන තැටියක හොදින් තවරා සාමාන්‍ය ඝණකමට තුනී කර, අගලේ පමණ කැබලි වලට කපා ගන්න
Astra අවුරුදු කෑම මේසයට ඔබ එවූ සියලුම රෙසිපි