Recipe by Hansi
30 minutes
10 minutes
18
අවශ්‍ය ද්‍රව්‍ය
රුලං 250g
සීනි 200g
පොල් 100g
උණුවතුර කෝප්ප 1/4
කජු කැබලි 50g
වැනිල තෙහැදි 1
Astra Active මේස හැදි 2
Astra Active තවරපු තැටියක්
සාදාගන්නා ආකාරය
1. මුලින්ම පොල් ටික රත් කරගෙන තෙත ගතිය යනකම් කබලේ එහා මෙහා කරන්න
2. රුලං රන්වන් පාට වෙනකම් වෙනකම් වෙනම බැදගෙන ලිපෙන් බාගන්න
3. සීනි 100g ගෙනල්ල ලිපේ තියලා උණු කරන්න කැරමේල් පාට එනකොට උණුවතුර ටිකක් දාලා ඉතුරු සීනි 100g ත් එක් කරලා හැදිගන්න
4. කැරමල් නියම පදමට අවට පස්සෙ එකට වැනිලා සහ කජු එක් කරන්න කලින්ස කස් කරගත්තු පොල් සහ රුලං එකතු කරලා හොදට හැදිගාන්න
5. තෙත ගතිය රැදෙන්න Astra Active මේස හැදි දෙක එක් කර හැදිගන්න
6. ලිපෙන් බාගෙන Astra Active ගාගත්තු තැටියකට මිශ්‍රණ්‍ය එක් කොට තුනී්කොට කැලි කපාගන්න
Astra අවුරුදු කෑම මේසයට ඔබ එවූ සියලුම රෙසිපි