Sweetmeats

අල කොරදියල්

Recipe by Shifa

Preparation time (mins) / සූදානම් කිරීමට කාලය (මිනිත්තු)

10 minutes

Ready in (mins) / පිළිගැන්වීමට කාලය (මිනිත්තු)

20 minutes

Serves / පිළිගැන්විය හැකි ප්‍රමාණය

5

Ingredients

අවශ්‍ය ද්‍රව්‍ය

💖 තෙත හාල් පිටි 250g

💖 තල 25g 

💖 Astra Activ 50g

💖 සීනි 300g

💖 තම්බපු අල 150g 

💖 තලාගත්තු එනසාල් ස්වල්පයක් 

💖 ලුණු

Instructions

සාදාගන්නා ආකාරය



1 මුලින්ම තෙත හාල් පිටි යන්තං රත් කරගන්න, ඊට පස්සේ තල ටික බෙද ගන්න, 


2 ඊට පස්සේ ලිපේ තාච්චියක් තියලා සීනි මේස හැදි 1ක් දාලා කඑ වෙන්න නැවයි ටික වෙලාව යනකොට වතුර කෝප්ප 1/2 ක් දාගන්න, ඊට පස්සෙ ඉතුරු සීනි දාලා හොදට දිය කරගන්න, සීනි පැණි බුබුලු දාගෙන එනකොට රස අණුව ලුණු එකතු කරගන්න, ඊට පස්සේ තම්බා පොඩි කරගත්තු අල හා තලාගත්තු එනසාල්, Astra Activ එකතු කරලා හොදට කලවම් කරගන්න, ඊට පස්සේ බෙද ගත්තු හාල් පිටි එකතු කරලා හොදට කලවම් කරගන්න, 


3 මේ මිශ්‍රණය එකතු වෙලා වගේ වෙනකොට බැද ගත්තු තල ටික එකතු කරන්න, 


4 ඊට පස්සේ හොදට තෙල් ගාගත් Tray එකට දාලා, කෑලි කපා ගන්න.

Share this recipe / මෙම රෙසිපිය share කරන්න